බොඳ වුනත් සිහින
මවන්නට සිතෙයි තව තවත්,
නුඹ දුරස් වු බව සැබැයි
එහෙත් තවකෙකුට සිත දෙන්නේ නැහැමයි,
දිනක නුඹ එන තුරැ බලා හිඳිමි පෙර මඟ මම
"කඳුලු පිරි දෙනෙතින්"...
යලිත් මා සිනහව රැඟෙන එන තුරා හැමදාමත්..............
Ĥôrĩzôn ක්ෂිතිඡය
එක් නොවුනද කවදාවත්, එක් වුණා සේ නුඹ පෙන්වයි.
Sunday, December 19, 2010
Thursday, December 2, 2010
Email දස පනත.
01) ලැබෙන පණිවිඩ Delete කර දමන්න.
මෙහිදී මාතෘකාව පමණක් කියවා දැන නොගත යුතු හෝ Reply නොකල යුතු ඒවා Delete කර දමන්න.
02) Attachment වලින් නිදහස් වෙන්න.
නොගැලපෙන ආකෘති යටතේ එවා ඇති හා විවෘත කර ගත නොහැකි ගොනු Attachment නිසා ව්‍යාපාරික ලෝකයේ මෙන්ම අනෙත් අයගේද කාලය බොහෝ අපතේ යයි.ඒනිසා ඒවා යැවිමෙන් වැලකිය යුතු අතර, ඔබට ලැබෙන Attachment ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න."මෙලිසා" වගේ වයිරස් ප්‍රචලිත වුනෙත් මේ Attachment නිසාය.
03) යවන්නට පෙර 10ට ගනින්න.
ඔබ තරහින් හෝ වෙහෙසනර තත්වයකිත් Email පණිවිඩය Type කලා වෙන්නට පුලුවනි,එය ඔබේ කේන්තිය ප්‍රකාශ කරන, විවේචනාත්මක එකක් වීමට පුලුවනි. එනිසා, යවන Email පණිවිඩය මොහොතකට පසු නැවත කියවා Send කරන්න.
04) සොබාවිකත්වයට සමාන කිසිවක් නැත.
කෙනෙක්ට බැන වැදීමක් හෝ අගය කිරිමක් මුහුණට මුහුණ සිදු වෙනවා මෙන් ප්‍රකාශ කිරීමට Email පණිවිඩයකට නොහැක. අතිශය පුද්ගලික පණිවිඩ පවා Hack කිරීම් වලට පවා ලක් විය හැක. එනිසා පණිවිඩ යැවිමේදී කල්පනාකාරී වන්න.
05) කලානුරෑපිව වැඩ කරන්න.
Email යැවීමේ දී කාලය ඉතිරි කර ගත හැකි ක්‍රම කිහිපයක්ම ඇත. විධිමත් Address Book එකක් භාවිතා කිරිමෙන් කාලය ඉතිරි කර ගත හැකි වන අතර, ඔබට වැදගත් යැයි හැඟෙන අයගේ Address කිසි විටක ඉවත් නොකරන්න. ඒවා කවදා හෝ කුමන අයුරකින් අපට අවශ්‍ය වේදැයි අපට කිව නොහැක.
Sunday, November 21, 2010
ID Number එකෙන් උපන් දිනය හොයන හැටි!
ඔයාලා හැමෝම වගේ මේ ගැන දන්නවා ඇති; ඒත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේක කියවලාම දැන ගන්නකෝ! ඔයාලගේ ID Card එකේ Number 9ක් තියනවානේ ඒකේ පලවෙනි ඉලක්කම් 2න් තමා අපේ උපන් අවුරැද්ද පෙන්නන්නේ, ඊළඟ ඉලක්කම් 3න් පුලුවන් අපිට Gender එක හොයා ගන්න, ඒක හොයන්නේ මෙහෙමයි,3න් වෙනි ඉලක්කම් 3ට January මාසේ ඉඳන් අපේ උපන් දිනය වෙනකල් දවස් ගාන එකතු කරලා Girl කෙනෙක් නම් ඒ දින ගානට තව 500ක් එකතු කරනවා.(567,678,708..etc)
Boy කෙනෙක් නම් January ඉදන් තියන ඒ දින ගාන විතරක් දානවා.(023,123.234,300...etc)
ඊට පස්සේ අපේ උපන් මාසෙයි, දිනයයි හොයන්නේ මෙහෙමයි;
Gender එක හොයපු ඉලක්කම් 3න් Girl කෙනෙක් නම් ඒකෙන් 500ක් අඩු කරලා ඉතිරි ගාන ගන්නවා. Boy කෙනෙක් නම් ඒ ඉලක්කම් 3 එහෙමම ගන්නවා! ඒක ගන්න විධිය උදාහරණයකින්ම කියන්නම්කෝ, 896853337v
මේකේ අයිතිකාරයා ඉපදිලා තියෙන්නේ 1989 අවුරැද්දේ. ඊලඟ ඉලක්කම් 3ට අනුව මෙයා Girl කෙනෙක්. ඊළඟ ඉලක්කම් 3න් 500ක් අඩු කලහම (685-500=185)
185න් January මාසෙන් 31ක්, February මාසෙන් දින 29ක්, (අධික අවුරැද්දක් වුණත් නැතත් February මාසෙන් දින 29යි අඩු වෙන්නේ) March වලින් දින 31ක්.... මේ විධිහට අඩු කරන් යනවා. මේකේ විධිහට නම්;
185-31=154(January)
154-29=125(February)
125-31=94(March)
94-30=64(April)
64-31=33(May)
33-30=3(June)
දැන් තව දින 3ක් ඉතුරැයිනේ, ඒ ඉතුරැ දින 3 අයිති July මාසෙට.ඒ කියන්නේ July මාසේ 3 වෙනිදා. එතකොට 1989/07/03 තමා මෙයාගේ Birth Day එක. ඔයාලත් මේ විධිහට Try කරලා බලන්නකෝ!

Saturday, November 13, 2010
ජිවිතේදි ආදරේ කියන්නේ අපිට අවශ්‍යම දෙයක්. ඒත්; ආදරේ නිසා ජිවිතේ විඳවන අය කොයි තරම් ඉන්නවද? හැම කෙනෙක්ම ජීවිතේ තමන්ට හිමි කර ගන්න බැරි වුණ කෙනෙක්ට ආදරය කරනවා. ඒ හිත යට නිදන් ගත වෙලා තියන ආදරය ගොඩක් සුන්දර එකක්. ඒ වගේ නිදන් ගත ආදර අපි හැමෝගෙම ජීවිත වල තියනවා. ඒ වගේ ආදර තියන හැමෝම මේකට comment එකක් දාන්න.
ගොලු වු පෙම.....
කියා ගන්න බැරි ෙපමක්
මගේ සිතේ හිර වෙලා
දවයි සිත රෑ දිවා
වේදනා දනවලා
මගේ සේම ඔබේ හිතද
එලෙසින් දැවෙන බව
මා දන්නාමුත්,
ඇයි පමා මගේ සිත
සෙනෙහසින් පිලිගන්න
කෙදිනක හෝ ඔබ ඇවිදින්
මගේ දෙසවන වෙත ආදරෙයි
කියන තුරැ බලා හිදිමි මා..........

මගේ සිතේ හිර වෙලා
දවයි සිත රෑ දිවා
වේදනා දනවලා
මගේ සේම ඔබේ හිතද
එලෙසින් දැවෙන බව
මා දන්නාමුත්,
ඇයි පමා මගේ සිත
සෙනෙහසින් පිලිගන්න
කෙදිනක හෝ ඔබ ඇවිදින්
මගේ දෙසවන වෙත ආදරෙයි
කියන තුරැ බලා හිදිමි මා..........

මගේ ආදරය
මගේ ආදරයට තිතක් තැබු ඔබ
මට නම් කවදාවත්
අමතක වෙන්නේ නැත
මම ඔබට පිදු නිකැලැල් ප්‍රේමය
සදා මැකෙන්නේ නැත
දුක් බරින් වුවද මම ඔබගෙන් වෙන්වෙන්නම්,
මම සැදු ලස්සන ලෝකය ඔබ බිද දැමුවා නොවෙද?
ඔබ ගැන සිහින තැනූ රාත්‍රිය සුන්දරයි.
සැබැවින්ම
ඒ රාත්‍රියට කතා කල හැකි නම්
කියයි එය
මගේ හදවතින් ඔබ ගැන
මැවු දේ ගැන...........................
මට නම් කවදාවත්
අමතක වෙන්නේ නැත
මම ඔබට පිදු නිකැලැල් ප්‍රේමය
සදා මැකෙන්නේ නැත
දුක් බරින් වුවද මම ඔබගෙන් වෙන්වෙන්නම්,
මම සැදු ලස්සන ලෝකය ඔබ බිද දැමුවා නොවෙද?
ඔබ ගැන සිහින තැනූ රාත්‍රිය සුන්දරයි.
සැබැවින්ම
ඒ රාත්‍රියට කතා කල හැකි නම්
කියයි එය
මගේ හදවතින් ඔබ ගැන
මැවු දේ ගැන...........................
Subscribe to:
Posts (Atom)