Saturday, November 13, 2010

මගේ ආදරය

මගේ  ආදරයට තිතක් තැබු ඔබ
මට නම් කවදාවත්
අමතක වෙන්නේ නැත
මම  ඔබට පිදු නිකැලැල් ප්‍රේමය
සදා මැකෙන්නේ නැත
දුක් බරින් වුවද මම ඔබගෙන් වෙන්වෙන්නම්,
මම සැදු ලස්සන ලෝකය ඔබ බිද දැමුවා නොවෙද?
ඔබ ගැන සිහින තැනූ රාත්‍රිය සුන්දරයි.
සැබැවින්ම
ඒ රාත්‍රියට කතා කල හැකි නම්
 කියයි එය
මගේ හදවතින් ඔබ ගැන
මැවු දේ ගැන...........................




                        

No comments:

Post a Comment