Saturday, November 13, 2010

ගොලු වු පෙම.....

කියා ගන්න බැරි  ෙපමක්
මගේ සිතේ හිර වෙලා
දවයි සිත රෑ දිවා 
වේදනා දනවලා
මගේ සේම ඔබේ හිතද
එලෙසින් දැවෙන බව
මා දන්නාමුත්,
ඇයි පමා මගේ සිත 
සෙනෙහසින් පිලිගන්න
කෙදිනක හෝ ඔබ ඇවිදින්
මගේ දෙසවන  වෙත  ආදරෙයි
කියන තුරැ බලා හිදිමි මා..........




No comments:

Post a Comment